දේශීය

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථනායාකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාවාරය මේ වනවිට ආරම්භ වී තිබේ.

 

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය අද (09) සහ හෙට (10) පැවැත්වීමට නියමිතව ඇත.

 

09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය.

Related posts

මහින්දගෙන් CID යෙන් ප්‍රශ්න කෙරේ

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්

Mohamed Dilsad

ණය බරින් මිරිකෙන මාලදිවයින

Editor O

Leave a Comment