Trending Newsඑසැන පුවත්දේශීය

දොඩම්පහළ රාහුල හිමි – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරයි.

නාමල් රාජපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂත්වයෙන් ඉවත්කර එම පාර්ශ්වයේ සහායත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහට ලබාදෙන ලෙස පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරයි. කොළඹ අද (16)පැවති සඟ සමුළුවකදී ස්වාමීන්වහන්සේ එම ඉල්ලීම කළහ.

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සඟ සමුළුවක් අද පස්වරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වින.

එහිදී අදහද් දැක්වූ නාරාහේන්පිට අභයාරාමාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියා සිටියේ ”මේ රට ගෙනියන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවත්, රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින බවත්ය.

Related posts

பால்மாவின் விலை குறைகிறது!

Mohamed Dilsad

ජයම්පති වික්‍රමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

අගමැති ඔස්ට්‍රේලියාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment