Trending Newsඑසැන පුවත්දේශීය

වැල්පාලමේ 75%ක් ආපු ගමන සාර්ථකයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

රටේ ආර්ථිකය ස්ථාවර කරමින් තමන් මේ වන විට වැල් පාලමේ ගමනේ 75%ක් පමණ දුර පැමිණ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. අම්පාරේ අද (16) පැවැති ජන හමුවකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.

ජනාධිපතිවරයා මෙසේ ද කීවේය. වැල් පාලමේ ගමන සම්පූර්ණ කරමින් යළි නොවැටෙන ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ඇති කිරීමට නම් මෙම ලබන 21 වනදා පක්ෂ පාට බේදයෙන් තොරව සියලු ජනතාව රට වෙනුවෙන් එක්වන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වැල්පාලමේ ගමනේදී ගෘෂාට මුහුණ දීමට සිදුවූයේ එක නතාලියා කෙනෙකුට වුවද තමාට නතාලියා දෙදෙනෙකුට මුහුණ දීමට සිදුව ඇති බව පැවසූ ජනාධිපතිවරයා දරුවාගේ අයිතිය ඉල්ලා ඒ දෙදෙනාම කෑ ගැසුවද තමන් වැල් පාලමේ ගමන අවසන් කර රට ජයග්‍රහණය කරවන බවද ජනාධිපතිවරයා කීවේය.

Related posts

போதைப்பொருள் கப்பலை சிறைப்பிடத்த பாதுகாப்பு தரப்பினருக்கு ஜனாதிபதி பாராட்டு!

Mohamed Dilsad

Saudi King off to Indonesia with 459 tonnes of luggage

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන්ගේ, පියා අභාවප්‍රාප්ත වෙයි.

Editor O

Leave a Comment