Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ පැමිණිලි 4200 ක් දක්වා ඉහළට

මෙවර ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 4,215 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,360 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 2,855 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මෙම පැමිණිලි වලින් 4,097 ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන බවයි මැතිවරණ කොමිෂම සඳහන් කළේය.

Related posts

බෝක්කුවක් අසල තරුණයෙකුගේ මළසිරුරක්

Mohamed Dilsad

අද ඩොලරය

Editor O

German prosecutors start formal investigation of Porsche SE executives

Mohamed Dilsad

Leave a Comment