Trending News

චන්ද්‍රයාගේ අලුත්ම ඡායාරූප

පසුගිය සෙනසුරාදා චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වූ ඉන්දීය චන්ද්‍රයාන් – 3 අභ්‍යවකාශ යානාව ලබාගත් ඡායාරූප මාධ්‍යට නිකුත්කර තිබේ.

 

එම පින්තූර මගින් චන්ද්‍රයාගේ මතුපිට ඇති ආවාට මැනවින් දර්ශනය වෙයි.

 

චන්ද්‍රයාන් -3 අගෝස්තු 23 වනදා චන්ද්‍රයා මත ගොඩබැස්සවීමට නියමිතය.

 

එය සාර්ථක වුවහොත් චන්ද්‍රයාගේ දකුණු අර්ධයේ යානාවක් ගොඩ බැස්සවූ පළමු රට ඉන්දියාව වෙයි.

 

එසේම අමෙරිකාව, සෝවියට් දේශය සහ චීනයට පසුව සඳ මත යානාවක් ගොඩ බැස්සවූ සිව් වැනි රට බවට ඉන්දියාව පත්වෙයි.

 

 

Related posts

போதைப்பொருள் ஒழிப்பு நடவடிக்கைகளுக்காக விசேட ஆலோசனை சபை

Mohamed Dilsad

Sri Lanka will remain in GSP plus trade program – EU

Mohamed Dilsad

“We have no rift with the Joint Opposition” – SLFP

Mohamed Dilsad

Leave a Comment