විදෙස්

අධික උෂ්ණත්වයෙන් ඉන්දියාවේ 54ක් මරුට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වන සෙල්සියස් අංශක 40 ඉක්ම වූ අධික උෂ්ණත්වයෙන් දින තුනක් තුළ ප්‍රාන්ත වැසියන් 54 දෙනෙකු මිය ගොස් තිබේ.

 

තවත් ප්‍රාන්ත වැසියන් 400ක් රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මෙලෙස පුද්ගල මරණ වාර්තා වීමට යම් එක් රෝගී තත්ත්වයක් හේතු වී තිබේ ද යන්න පිළිබඳ විමර්ශනයට ලක්නව් සිට උත්තර් ප්‍රදේශ වෙත කණ්ඩායම් පැමිණ ඇති බව ද වාර්තා වේ.

 

කෙසේ වුව ද මරණ බහුතරයකට හෘදයාබාධ සහ පාචනය හේතු වී ඇති බව සඳහන්ය.

Related posts

ශ්‍රීදේවීගේ දේහය අද මුම්බායි වෙත ගෙන ඒමට නියමිතයි(වීඩියෝ)

Mohamed Dilsad

කොවිඩ් 19 එන්නතක් සඳහා හදිසි අනුමැතිය ලබා ගැනීමට සුදානම්

Mohamed Dilsad

ටෙහෙරාන් අගනුවර පැරණිතගම මහල් ගොඩනැගිලි සංකීර්ණයක් කඩා වැටීමෙන් 20 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment