විදෙස්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් ලිකුඩ් පක්ෂය ජයගනී

(UTV | කොළඹ) -මෙවර ඊශ්‍රායල මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතනයාහු නියෝජනය කරන ලිකුඩ් පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

වසරක් ඇතුළත එරට පැවති තෙවන මහ මැතිවරණය මෙයයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙවර මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නෙතනයාහු ප්‍රතිවාදී අපේක්ෂක බෙනි ගාන්ට්ස් අභිබවා ඇති බවයි.

 

Related posts

කොවිඩ් හේතුවෙන් මානසික රෝගීනුත් ඉහළට

Mohamed Dilsad

ඉන්දීය මහමැතිවරණයේ මෝදී ඉදිරියෙන්

Mohamed Dilsad

වින්ටෝ නගරාධිපතිනියව තීන්ත වලින් නහවා කෙස් වැටිය කපා දමයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment