දේශීය

රූමි මොහොමඩ්ට පැනවූ විදෙස් ගමන් තහනම ලිහිල් වෙයි

(UTV | කොළඹ) – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමිට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.

 

Related posts

තීරණයක් ලැබෙන තුරු රංජන්ට පාර්ලිමේන්තුව තහනම්

Mohamed Dilsad

ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ STF නිලධාරියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment