දේශීය

අදත් විදුලිය නැහැ

(UTV | කොළඹ) – මහජන උපයෝගිතා කොමිසම විසින් අද (26) දින A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කාණ්ඩ සදහා දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20 ක්‌ විදුලිය විසන්ධි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව අද සහ හෙට දිනයේ පැය 2 යි විනාඩි 20 ක්‌ විදුලිය කප්පාදුවක් සිදු කෙරෙනු ඇත.

...

Related posts

පදික වේදිකාවේ නතර කර ඇති රථ වාහන ඉවත් කිරීමේ මෙහෙයුමක්

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමය ට එරෙහිව ජාත්‍යන්තරය දැනුවත් කරයි…

Editor O

රක්ෂණ නීති දියුණු කිරීමට යෝජනා කැඳවේ

Mohamed Dilsad

Leave a Comment