දේශීය

WhatsApp සමාජ මාධ්‍ය ජාලයේ බිඳ වැටීමක්

(UTV | කොළඹ) – WhatsApp සමාජ මාධ්‍ය ජාලයේ බිඳ වැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දියාව, ලංකාව ඇතුළු රටවල් කිහිපයක WhatsApp පරිශීලකයින්ට ඉන් බලපෑමක් එල්ලවී ඇති බවය.

එසේම WhatsApp වෙබ් සහ WhatsApp desktop apps ද මේ වනවිට බිඳ වැටීමකට ලක්ව ඇත.

Related posts

ගුවන්තොටුපල අවට ත්‍රිරෝද රථ නියාමනයක්

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 10 ක් අවධානම් : විමසිලිමත්ව සිටින්න – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

Editor O

පවිත්‍රා සහ ජීවන් තොණ්ඩමන් නව අමාත්‍ය ධූරවල දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment