ක්‍රීඩා

විස්සයි විස්ස ලෝක කුසලානයට එන නවසීලන්ත කණ්ඩාම මෙන්න

(UTV |  නවසීලන්තය) – එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

2021 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ අනු ශූරයන් බවට පත් වූ කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුතු නවසීලන්ත කණ්ඩායම මෙවර ද එම නායකත්වය යටතේ ලෝක කුසලානය වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.

Three changes as New Zealand announce T20 world cup squad - NewsWire

Related posts

ශ්‍රීලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේ 04 වන දිනයට වර්ෂාවෙන් බාධා

Mohamed Dilsad

අන්තර් විශ්ව විද්‍යාලයීය රග්බි ශූරතාවය මේ සති අන්තයේ දී

Mohamed Dilsad

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

Mohamed Dilsad

Leave a Comment