ක්‍රීඩා

බෝල බැඩ්මින්ටන් නමින් ශ්‍රී ලංකාවට අලුත් ක්‍රීඩාවක්

(UTV| කොළඹ) – බෝල බැඩ්මින්ටන් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ නව ක්‍රීඩාවක් වශයෙන් ජාතික ක්‍රීඩා පනතට ඇතුළත් කර තිබේ.

විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකින් බෝල බැඩ්මින්ටන් ක්‍රීඩාව ලංකාවේ නව ක්‍රීඩාවක් ලෙස නම් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බංග්ලාදේශ පිතිකරුවන් අසරණවෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ලකුණු 275ක ඉලක්කයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

Mohamed Dilsad

Leave a Comment