විදෙස්

ඇමෙරිකාවෙන් ඉන්දියාවට චෝදනාවක්

(UTV|ඇමරිකාව) –  ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට චෝදනා කරයි.

ඒ ඇමරිකානු නිෂ්පාදන සඳහා ඉන්දියාව අධික තීරුබද්දක් පැනවීම අසාධාරණ බවට පවසමිනි.

ඔසාකාහි පැවැත්වෙන G20 සමුළුවට සමගාමීව ඉන්දීය අගමැති මෝදි සමඟ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව තිබියදී බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඇමරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කෙරෙන ඇපල්, ආමන්ඩ් ඇතුලූ භාණ්ඩ 28 කට අද සිට ඉහළ තීරු බදු පැනවීමට පසුගියදා ඉන්දියාව පියවර ගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ට්‍රම්ප්ගෙන් වෙන් වූ මස්ක්  සිය අමෙරිකානු පක්ෂය අරඹයි

Editor O

කොවිඩ් පැතිරීම වළක්වන්න WHO නව උපාය මාර්ගයක් හඳුන්වා දෙයි

Mohamed Dilsad

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කොරියාවේ පැවති විශ්ව සාම සම්මේලන ගෝලීය සමුළුව අමතයි.

Editor O

Leave a Comment