ක්‍රීඩා

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඩොලර් මිලියන 800ක් වෙන් කරයි

(UTV | ටෝකියෝ) – 2020 වසරේ ටෝකියෝ ඔලිම්පික් උළෙල කල් දැමීම නිසා ඇති වූ මූල්‍යමය බලපෑම් වලට සහය වීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් වෙන් කර තිබේ.

යළි ඔලිම්පික් උළෙල පැවැත්වීමේදී ගුණාත්මකභාවය රැක ගනමින් පිරිවැය අවම කිරීමේ කටයුතු සිදුවන්නේ නම් ඒ සඳහා කිසිදු බාධාවක් සිදු නොකරන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නාම අතරට ශ්‍රී ලාංකිකයෙකුත්

Mohamed Dilsad

ලෝක කුසලාන කාන්තා රග්බි 2022 දී

Mohamed Dilsad

කඩුලු 2කින් ජය ලංකාවට

Mohamed Dilsad

Leave a Comment