දේශීය

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 43 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව සම්පූර්ණයෙන්ම සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 520 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

Related posts

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ දෙවන ගමන ජපානයට

Mohamed Dilsad

මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු යළි ඇරඹේ

Mohamed Dilsad

මධ්‍යස්ථාන 41 ක පුද්ගලයින් රැසක් තවදුරටත් නිරෝධායනයේ

Mohamed Dilsad

Leave a Comment