දේශීය

අද සිට පැය 3ක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද සිට පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව දිනකට දෙවක් කොටස් දෙකක් වශයෙන් විදුලිය කැපෙනු ඇත.

Demand Managmet Schedule Fr… by nila priyadarshani

Related posts

මහා පරිමාණ මත්පැන් ස්කාගාරයක් වටලයි

Mohamed Dilsad

මෙරට කොවිඩ් ආසාදිතයන් 6000 සීමාව පසුකරයි

Mohamed Dilsad

ගිනිඅවි ගැන ඔත්තු දුන්නොත් ලැබෙන මුදල මෙන්න

Mohamed Dilsad

Leave a Comment