දේශීය

විස්සට වැඩි මෙරට සියලූදෙනාට තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාවක්

(UTV | කොළඹ) – වයස අවුරුදු 20 ට වැඩි මෙරට සියලූදෙනාට 03 වන කොවිඩ් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14.5 ක් ඇණවුම් කිරීමට තීරණය කළ බවයි ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා මෙම මාත්‍රා තොගය ඇණවුම් කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළා.

Related posts

අගමැති, අමාත්‍ය මණ්ඩල සහ අමාත්‍යාංශ සඳහා පත් කළ ලේකම්වරුන්ගේ නාම ලේඛනය

Editor O

කොළඹ නගරය තුළ “මෙට්‍රෝ’ බස් සේවාව යළිත්

Editor O

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment