දේශීය

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට නොතීසි

(UTV |කොළඹ) – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

ඒ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා විසින් ජනාධිපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබාදීමටය.

මේ අනුව ලබන 31 වන දා දහවල් 01.30ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට දැනුම් දී ඇත.

 

Related posts

ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශවල වෙළෙඳසැල් සහ ඖෂධහල් හෙට විවෘතයි

Mohamed Dilsad

මැතිවරණ ප්‍රචාරක කටයුතු අගෝස්තු 02න් අවසන්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඔස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් අවධානයෙන්

Mohamed Dilsad

Leave a Comment