දේශීයප්‍රමුඛ පුවත 2

සමයංගේ ගෝලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට

(UTV |කොළඹ) –  ‘සමයං’ ගේ ප්‍රධාන ගෝලයෙක් වන ඉඳුනිල් වජිර කුමාර හෙවත් ‘ඉන්ද්‍රා’ පොලිස් වෙඩි තැබීමකින් ජීවිතක්‍ෂයට පත් වෙයි.

ඔහු පසුගිය 27 වනදා නවගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්තේය.

පසුව ඔහු පොලිස් අත්අඩංගුවෙන් මිදී පැන යාමට තැත් කිරීමේ දී පොලිසිය විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

Related posts

මට්ටක්කුලියේ දී ඝාතන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

දොස්තර විශ්‍රාම වයස වසරකින් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

රන්ජන් රාමනායකව ඇප මත මුදා හැරේ [UPDATE]

Mohamed Dilsad

Leave a Comment