දේශීය

ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශවල වෙළෙඳසැල් සහ ඖෂධහල් හෙට විවෘතයි

(UTV |ගම්පහ) – නිරෝධායන ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසැල් සහ ඖෂධහල් හෙට (16) විවෘත කෙරේ.

ඒ අනුව උදැසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා එම වෙළඳසැල් විවෘතව තැබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කරයි .

Related posts

රාජිත සේනාරත්න CID යට

Mohamed Dilsad

දිවයිනම වසා දැමීමේ පුවත අසත්‍යයක් – නියෝජ්‍ය පොලිස්පති[RELEASE]

Mohamed Dilsad

රූමිගේ ඉල්ලීම ප්‍රතික්ෂේපිතයි

Mohamed Dilsad

Leave a Comment