දේශීය

තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු සුව අතට

(UTV | කොවිඩ් 19 ) – මෙරටින් වාර්තා වූ තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 118 ක් දක්වා ඉහළ ‍ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Related posts

නැවත දැනුම් දෙන තුරු නිදහස් වෙළඳ කලාපය වැසේ

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවට

Editor O

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment