Trending Newsඑසැන පුවත්දේශීය

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –

ජාත්‍යන්තර මුහුදේදී නෞකාවකින් ලබා දුන් රුපියල් කෝටි 200ක් පමණ වටිනා, මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනෙකු ගාලු වරායට රැගෙනවිත් තිබෙනවා.

විශ මත්ද්‍රව්‍ය තොගයක් , යාත්‍රාවකින් ගොඩබිමට රැගෙන එන බවට ලද තොරතුරක් මත, නාවික හමුදාව මුහුදේ සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවී තිබේ.

බහු දින ධීවර යාත්‍රාව මේ වන විට ගාල්ල වරායේ පොලිස් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ රඳවා තිබෙන අතර,  ඉදිරි විමර්ශන සිදු කෙරේ.

යාත්‍රාව සහ සැකකරුවන්  06 දෙනා දෙවිනුවර ප්‍රදේශයේ අය බවද පොලීසිය කියයි.

Related posts

ජපානයෙන්, ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා

Editor O

සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කිරීමට දිනයක් ඉල්ලයි

Mohamed Dilsad

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment