දේශීයව්‍යාපාරික

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළට

(UTV | කොළඹ ) – ලෝක වෙළෙඳපොළේ අඛණ්ඩ රත්‍රං මිල ගණන්වල ඉහළ‍යාමක් වාර්තාවේ.

ලෝක වෙළෙඳපෙළේ රත්‍රං අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 1586.45 ක් ලෙස අනුව වාර්තා වී තිබේ.

අමෙරිකානු ඩොලරයේ අගය වෙනත් මුදල් ඒකකවලට සාපේක්ෂව දුර්වලවීම සහ කොරෝනා වෛරසය පැතිරයාමත් සමගආයෝජකයන් රත්‍රං මිලදී ගැනීමට පෙළඹීම ඊට බලපා ඇති කරුණු වේ.

අනුව දේශීය වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 71,950 ක් ලෙස වන අතර කැරට් 24 රන්පවුමක මිල රුපියල් 78,500 ක් වේ.

Related posts

මාළිගාවත්තේ සිදුවූ තෙරපීමකින් කාන්තාවන් 3 ක් මිය යයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධන කිහිපයක්

Editor O

ජනපති සහ ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment