දේශීය

එක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන් බලපෑම් එල්ල වූ ධීවරයින්ටත් 5000 දීමනාව

(UTV | කොළඹ) – එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්නෙන් බලපෑම් එල්ල වූ ධීවර ජනතාවටත් රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කරයි.   

අමාත්‍යවරයා කියා සිටියේ එම දීමනාව ලබාදිය යුතු පුද්ගලයින්ගේ නාම ලේඛන ලබාදෙන ලෙස ධීවර දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි.

Related posts

යුධ හමුදාවේ 14,617 කට නිල උසස් වීම්

Mohamed Dilsad

ඉන්දූ – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව යළි ඇරඹෙයි

Editor O

ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණයට විශේෂ කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

Leave a Comment