දේශීය

විෂබීජහරණ කටයුතු සඳහා එතනෝල් ලීටර් 08 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්

(UTV | COVID-19) – කොඩිඩ් 19 වෛරසයේ විෂබීජහරණ කටයුතු සඳහා එතනෝල් ලීටර් 08 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ලබාදී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විෂබීජහරණය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් ලබා දී ඇති එතනෝල් ප්‍රමාණය, ලීටර් 62,785 ක් බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව , ආරක්ෂක අංශ සඳහා ලීටර් එක් ලක්ෂ අනූ හයදහස් හැටක් ඇතුළුව විවිධ ආයතනවලට එතනෝල් ලබා දී ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේය.

Related posts

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

වී කිලෝවක් සඳහා, ආණ්ඩුවෙන් නියම කළ අවම මිල මෙන්න

Editor O

දුරගමන් සේවා බස් රථ සඳහා අද සිට සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්

Mohamed Dilsad

Leave a Comment