ක්‍රීඩා

ආසියානු පාපන්දු සම්මේලනයේ සියලුම තරඟමාලා කල් දමයි

(UTV | මැලේසියාව) – ආසියානු පාපන්දු සම්මේලනය යටතේ පැවැත්වීමට නියමිත සියළු තරඟමාලා කල්දමා තිබේ.

එම සම්මේලනය පවසන්නේ ඉදිරි මාස දෙකේ සැලසුම් කළ තරගමාලාවලටද එය වලංගු බවයි.

ඒ කොරෝනා ව්‍යප්තිය හමුවේ ක්‍රීඩකයින්ගේ හා නරඹන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසායි.

 

Related posts

නව තේරීම් කමිටුවට එන ක්‍රිකට් තරු දෙක

Mohamed Dilsad

කාසියේ වාසිය එංගලන්තයට

Mohamed Dilsad

තරඟාවලියට පෙර මුදල් නොදුන්නැයි රවී බොපාරා LPL අතහරී

Mohamed Dilsad

Leave a Comment