දේශීය

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – අද (21) පෙරවරු 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2048ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

තායිලන්තයෙන්, කාම්බෝජයට යළි ගුවන් ප්‍රහාර

Editor O

අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ආරම්භ කෙරේ

Mohamed Dilsad

ඇඳිරි නීතිය නොතැකූ 2262ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment