දේශීය

කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසුරිය පොලිස් බල ප්‍රදේශ වලට ඇඳිරි නීතිය පැනවේ

(UTV |කුලියාපිටිය ) – වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය පොලිස් කොට්ඨාසය තුළ පිහිටි කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසුරිය යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවයි.

එම ප්‍රදේශයෙන් කොරෝනා වෛරස් ආසාදිතයින් පිරිසක් වාර්තා වීමත් සමඟ මෙම තීරණය ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Related posts

අනවශ්‍ය තදබදයක් නොමැතිව විශ්‍රාම වැටුප් ගන්න

Mohamed Dilsad

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බ බියක්

Editor O

ලොව රටවල් කිහිපයකින් ශ්‍රී ලංකාවට සංචාරක උපදෙස්

Mohamed Dilsad

Leave a Comment