දේශීයප්‍රමුඛ පුවත 1

20 වන සංශෝධනයේ වගන්ති දෙකක් ඉවත් කෙරේ

(UTV |කොළඹ) – 20 ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි 05 සහ 22 වගන්ති ඉවත් කර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍යවරයා පවසයි.

20 ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකින්ද සම්මත කරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව අද කතානායක නාහින්ද යාපා අබේවර්ධන පැවසීය.

Related posts

අද සිට වසා තැබෙන මාර්ගයක්

Mohamed Dilsad

ඩයනා ගැන තීන්දුව දීම පසුවට කල්තැබෙයි

Mohamed Dilsad

දයාසිරි ජයසේකරට මාලිමා ආණ්ඩුවෙන් ලෙඩක් දමයි.

Editor O

Leave a Comment