ව්‍යාපාරික

සහල් තොග බෙදා හැරීම සම්බන්ධයෙන් දැනුම් දීමක්

(UTV | කොළඹ) – වී අලෙවි මණ්ඩලය විසින් මිල දීගෙන ඇති සියලු වී තොග අද (24) සිට සහල් බවට පත් කිරීමට රජය තීරණය කර ඇත.   

වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා සඳහන් කළේ, සතොස ඇතුළු සුපිරි වෙළඳසැල් හරහා මෙම සහල් තොග බෙදා හරින බවයි.

මේ වනවිට වී අලෙවි මණ්ඩලය මිලදී ගෙන ඇති වී තොගය මෙට්‍රික් ටොන් 25,000 කට අධික බව ද ඔහු ප්‍රකාශ කළේය.

 

Related posts

ජංගම ගිණුමේ ශේෂය ඩොලර් මිලියන 281 කින් පහළට. වෙළඳ හිගය ඩොලර් මිලියන 321 කින් ඉහළට..

Editor O

ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට ශ්‍රේණිගත කරයි – ලෝක බැංකුව

Mohamed Dilsad

වී මිලදී ගන්නා අගයන් සංශෝධනයක්

Mohamed Dilsad

Leave a Comment