දේශීයව්‍යාපාරික

වී මිලදී ගන්නා අගයන් සංශෝධනයක්

(UTV | කොළඹ)  – වී අලෙවි මණ්ඩලය විසින් හෙට (17) සිට වී කිලෝවක් මිලදී ගන්නා අගයන් සංශෝධනය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව අදාළ මිල ගණන් පහතින්,

* නාඩු – රුපියල් 120 යි
*සම්බා – රුපියල් 125 යි
* කීරි සම්බා – රුපියල් 130 යි

Related posts

ත්‍රාසය සොයා ලංකාවට එන ප්‍රංශ යුවතියෝ

Mohamed Dilsad

පොදු සමාව ගැන නීතීඥ සංගමයෙන් ජනාධිපතිට ලිපියක්

Editor O

මෛත්‍රීට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්ට කොමිසමෙන් දැඩි අවවාද

Mohamed Dilsad

Leave a Comment