Trending News

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV |කොළඹ) – අද(06) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් 43 දෙනෙකු නිවෙස් වෙත පිටත්කර යැවීමට නියමිතය.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම පිරිස පෞද්ගලික හෝටල්වල නිරෝධායනයට ලක්වූ අය බවයි.

අද වන විට නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත් කර යැවූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 63,644 ක්වේ.

නිරෝධායන මධ්‍යස්ථාන 30 ක් තුළ පුද්ගලයින් 2,420 දෙනෙකු තවදුරටත් නිරෝධායනයට ලක් වෙයි.

Related posts

චරිතය ඝාතනය කරන, ජාතින් අතර වෛරය ක්‍රෝධය වපුරන, අසත්‍ය ප්‍රකාශ කිරීම මේ උත්තරීතර පාර්ලිමේන්තුවට අගෞරවයක්

Mohamed Dilsad

நாடாளுமன்றத்தில் 113 உறுப்பினர்களின் ஆதரவு-ஜனாதிபதி

Mohamed Dilsad

காலநிலையில் திடீர் மாற்றம்..!

Mohamed Dilsad

Leave a Comment