ගොසිප්

ළමා රෝහලේ ළමුන් 20කට කොරෝනා

කොවිඩ් -19 ආසාදිතයින් 32 දෙනෙකු මේ දක්වා හඳුනාගෙන ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

ඒ අතර කුඩා ළමුන් 20 දෙනෙකු සහ මව්වරුන් 12 දෙනෙකු වේ.

මේ අතර රෝහලේ වෛද්‍යවරයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට ද ඊයේ (05) දිනයේ හඳුනා ගැනුණි.

කෙසේවෙතත් එම වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇත්තේ රෝහල තුළින් නොවන බව පසුව අනාවරණය වී ඇත.

මේ හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණීමට අනියත බියක් ඇති කරගත යුතු නොවන බවත් ප්‍රතිකාර කටයුතු කිසිඳු බාධාවකින් තොරව සිදුවන කෙරෙන බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

Related posts

ලොව මිල අධිකම බියර් පානය කල ක්‍රිකට් මාධ්‍යවේදියා මෙන්න

Mohamed Dilsad

මාලිංග ඉදිරියේදී අලුත් මුහුණුවරකින් ක්‍රිකට් ක්‍රීඩාවට [VIDEO]

Mohamed Dilsad

රට නැවත ලොක්ඩවුන් කරයි?

Mohamed Dilsad

Leave a Comment