ගොසිප්

මාලිංග ඉදිරියේදී අලුත් මුහුණුවරකින් ක්‍රිකට් ක්‍රීඩාවට [VIDEO]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග අනාගතයේදී ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ උපදේශකකු ලෙස කටයුතු කරනු ඇති බවට කණ්ඩායම් පුහුණුකරු මිකී ආතර් පවසයි.

ඔහු කියා සිටියේ තමා මාලිංග සමඟ සාකච්ඡා පවත්වා ඇති බවත්, අනාගත T20 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා උපදේශකයෙකු ලෙස කටයුතු කළ හැකි බවයි.

මාලිංග ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව ප්‍රකාශ කර ඇති නමුත් ශ්‍රී ලංකා T20 ක්‍රිකට් කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීම පිළිබඳව කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැත.

 

Related posts

අවුරුදු 18 ඉක්මවූ සියලු පුද්ගලයන්ට හමුදා පුහුණුවක්

Mohamed Dilsad

ගලේවෙල උපාධිධාරීන් තිදෙනකු පත්වීම් ගනිද්දීම නිවාඩු ඉල්ලලා

Mohamed Dilsad

රන්ජන්ගේ ජීවිතය අවදානමක බව සජිත් කියයි

Mohamed Dilsad

Leave a Comment