දේශීයප්‍රමුඛ පුවත 1

දිනයකදී සිදු කළ වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ මෙරටදී

(UTV | කෝවිඩ්-19) – ඊයේ (17) දිනය තුළ කොරෝනා ආසාධිතයන් හඳුනාගැනීමට භාවිත කරන පී සී ආර් පරීක්ෂණ 695 ක් ශ්‍රී ලංකාවේදී සිදුකර තිබේ.

එය මේ දක්වා එක් දිනයකදී සිදුකල වැඩිම පරීක්ෂා කිරීම් සංඛ්‍යාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.

Related posts

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක්

Mohamed Dilsad

කෙහෙල්බද්දර පද්මේගේ මවගෙන්, අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

Editor O

කොත්මලේ ස්වයංක්‍රීය වාන් දොරටු ඇරේ

Mohamed Dilsad

Leave a Comment