දේශීය

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 185 ක් දක්වා ඉහළට

(UTV | කොළඹ) – කොවිඩ්-19 වෛරස ආසාදිත වූ තවත් පුද්ගලයින් දෙදෙනකු හඳුනාගෙන තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මෙරටින් හදුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 185ක් දක්වා ඉහළ ගොස්  ඇති බවයි.

Related posts

මානව හිමිකම් කඩවීම් සෙවීමේ කමිටු විමර්ශනයට ත්‍රිපුද්ගල ජනපති කොමිසමක්

Mohamed Dilsad

මහවැලි ගඟ පහළ නිම්නයට මහා ගංවතුරක් ; ප්‍රදේශ රැසක් යටවෙයි…

Editor O

සැලසුම් සහගත ක්‍රමවේදයන් හේතුවෙන් කොරෝනා යම් තරමකට පාලනය කිරීමට හැකිවුණා

Mohamed Dilsad

Leave a Comment