විදෙස්

ලෝ පුරා කොවිඩ් 19 මරණ 74 000 ඉක්මවා යයි

(UTV | කොළඹ) – කොවිඩ් 19 ව්‍යාප්තව පවතින ලොව පුරා රටවල් වලින් එම වෛරසය ආසාදනය වූවන්ගේ ගණන දහතුන් ලක්ෂ පනස්දහස දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර වෛරස ව්‍යාප්තිය ආරම්භයෙන් පසු පළමු වරට අද දිනයේ චීනයෙන් කිසිදු පුද්ගල මරණයක් වාර්තා නොවීම විශේෂත්වයක්.

චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වී ලෝකය පුරා ව්‍යාප්තව ගෝලීය වසංගතයක් බවට පත්වූ කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන්ගේ ගණන 1,347,330 ක් බවට වාර්තා වී තිබේ.

ඉන් මියගිය ගණන දැක්වුණේ 74,768ක් ලෙසයි.

 

Related posts

ග්‍රීන් කාඩ් අත්හිටුවීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

Mohamed Dilsad

මැලේසියාවේ විපක්‍ෂය නව රජයක් පිහිටුවීමට සුදානම්

Mohamed Dilsad

චීන ජනාධිපතිවරයාට රිසිසේ බලයේ ඉන්න අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment