විදෙස්

මැලේසියාවේ විපක්‍ෂය නව රජයක් පිහිටුවීමට සුදානම්

(UTV |මැලේසියාව) –  නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තමා නීති සම්පාදකයින්ගෙන් “ශක්තිමත් බහුතරයක්” ලබා ගත් බව මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඉබ්‍රාහිම් පවසයි.

ඔහු අද නිවේදනය කළේ එරට අග්‍රාමාත්‍ය මුහයිඩින් යසින්ගේ නායකත්වය පිළිබඳව නොසතුටට පත්ව සිටින විවිධ පක්ෂවල මන්ත්‍රීවරුන් ගණනාවක් තමා වෙත පැමිණ ඇති බවයි.

මේ නිසා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට තමන් සුදානම් බව ඔහු අවධාරණය කරයි.

Related posts

වෛද්‍යවරුන් ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් කළු ජාතික වෛද්‍යවරිය ජීවිතක්ෂයට

Mohamed Dilsad

මෙල්බන් නුවර කොවිඩ් ව්‍යාප්තියට හේතුව ශ්‍රී ලාංකිකයෙක්

Mohamed Dilsad

බ්‍රෙක්සිටි ගිවිසුමට අදාළ ඡන්ද විමසීමෙන් තෙරේසා මේ දරුණු පරාජයකට..

Mohamed Dilsad

Leave a Comment