දේශීය

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

(UTV | කොළඹ) – ඉදිරි කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

සබරගමුව, ඌව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලත්, ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇති විය හැකි බවයි.

Related posts

කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ ගන්න රාජ්‍ය බැංකු අත දෙන්න – ජනපති

Mohamed Dilsad

ධීවර කාර්මිකයින්ට සහ කිමිදුම්කරුවන්ට රක්ෂණයක්

Editor O

වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අවසන් කටයුතු අද කොටිකාවත්තේදී

Mohamed Dilsad

Leave a Comment