දේශීය

වෛද්‍ය උපකරණ තොගයක් චීන රජයෙන් ලංකාවට

(UTV |කොළඹ ) – චීන රජය විසින් මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට රුපියල් මිලියන 50කට අධික වෛද්‍ය උපකරණ තොඟයක් පරිත්‍යාග කර තිබේ.

ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූවෙයි විසින් එම උපරණ තොඟය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත ප්‍රදානය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

අන්තර්ජාලය හරහා ව්‍යාපාරික කටයුතු සිදු කරන අලිබාබා ආයතනයේ හිමිකරු සහ ලොව ධනවත්ම පුද්ගලයෙකු වන ජැක්මා විසින් ප්‍රදානය කරනලද රුපියල් මිලියන 25කට අධික වටිනාකමින් යුතු මුඛ ආවරණ තොඟය ද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදී තිබේ.

Related posts

කොළඹ මහ නගර සභාවට සජබ-එජාප ඒකාබද්ධ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට සාකච්ඡා

Editor O

ලෝකයේ හොදම විශ්ව විද්‍යාල 500 අතරට පේරාදෙණියත් එක්වෙයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය නොතකමින් ක්‍රියා කළ පුද්ගලයන් 4559 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment