දේශීය

ඇඳිරි නීතිය නොතකමින් ක්‍රියා කළ පුද්ගලයන් 4559 ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) –  පසුගිය 20 වනදා පස්වරු 6.00 සිට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවීමෙන් පසු ඇඳිරි නීතිය උල්ලංඝණ කිරීමට අදාළව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 4559 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දහවල් 12.00 සිට සවස 6.00 දක්වා පැය 6 ක කාලසීමාව තුල ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 342 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාලය තුල වාහන 62ක් ද පොලිස් භාරයට ගෙන ඇතැයි සඳහන්.

මීට අමතරව වාහන 1125 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහයට තවත් පිරිසක්

Mohamed Dilsad

ඉන්දුනීසියාවෙන් පොල් මද ආනයනය කිරීමට අවධානය

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත ශීඝ්‍රයෙන් ඉහළට

Editor O

Leave a Comment