ප්‍රමුඛ පුවත 1

යුද හමුදාපති වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට

 

(UTV | කොළඹ) – යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි අදාල පත් කිරීම සිදුකර ඇති බව යුද හමුදාව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මුස්ලිම් මන්ත්‍රීවරුන් යළිත් ඇමතිධූරවල දිවුරුම් දෙන දිනය මෙන්න

Mohamed Dilsad

චන්ද්‍රිකා පිළිබඳ slfp තීරණය හෙට

Mohamed Dilsad

පොලීසියේ නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment