ප්‍රමුඛ පුවත 1

නීති කැඩූ 24ක් අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  –  දුම්රිට ගේට්ටු වසා තිබියදී සහ සංඥා ලාම්පු දැල්වී තිබියදී දුම්රිය මාර්ගය හරහා ගමන් කළ 24 දෙනෙකු ගෙවී ගිය පැය 24 තුළදී අත්අඩංගුවට  ගැනීමට කටයුතු කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සියලුම අත්අඩංගුවට ගැනීම් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සිදු කල බවත් එම දෙපාර්තුමේන්තුව පවසයි.

මෙම සියලුම දෙනා අද (28දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් පවසයි.

Related posts

කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයේ අයදුම්පත් නිකුත් 17දායින් අවසන්

Mohamed Dilsad

බත්තරමුල්ල සහ පාර්ලිමේන්තුව අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක්

Mohamed Dilsad

නව සන්ධානය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment