ප්‍රමුඛ පුවත 1

ලංවීම ජාතික මහා සමුළුව අද

(උදයම්,කොළඹ)  –  අද(28) පවත්වන ජාතික මහා සමුළුවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ සියළු වෘත්තීය සමිති ඒකාබද්ධව  වැදගත් තීරණ රැසක් ගැනීමට නියමිතය.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය විසින් ගෙන යන අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව  මෙම තීරණ ගන්න බවය.

නමුත් වෘත්තීය ගැටළු සඳහා  සාධාරණ විසදුම් ලබාදීමට හැකියාව පවතින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ඊයේ(27) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

Related posts

කසල ප්‍රවාහන ටිපර් රථ වලට අදත් විරෝධය [video]

Mohamed Dilsad

කෝප් කමිටුවේ කටයුතු මාධ්‍යට විවෘත කරන්න සුදානම්

Mohamed Dilsad

මෙරට බහාලුම් හැසිරවීම පුළුල් කිරීමට Maersk Holdings මැදිහත් වෙයි.

Mohamed Dilsad

Leave a Comment