ප්‍රමුඛ පුවත 1

දිනකට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණය පහතට.

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග දිනකට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණය 1700 දක්වා අඩුවී ඇති බව සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක පවසයි.

කෙසේවෙතත් මේ දිනවල පැමිණෙන සංචාරකයන් වැඩි වශයෙන් ඉන්දියානුවන් හා චීන ජාතිකයන් බවට වාර්තා වන අතර පසුගිය වර්ෂවල සංචාරකයන් 5000-5500ක් අතර ප්‍රමාණයක් දිවයිනට පැමිණ තිබේ.

මීට පෙර දිවයිනට පැමිණි සංචාරකයන් අඩුම තරම් දින 12ක්වත් රට තුළ රැඳී සිටින අතර, මේ දිනවල රට තුළ පවතින වත්මන් තත්ත්වය හමුවේ ඔවුන් රට තුළ රැඳී සිටින කාලය අඩු වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කටුනායක ගුවන්තොටුපොළේ පාලන හා සැපයුම් කළමනාකරු ජනපති කොමිසමට

Mohamed Dilsad

මේ මාසයේ සහල් වැඩිමිලට විකිණීම සම්බන්ධ වැටලීම් 2064ක්

Mohamed Dilsad

එජාප අපේක්ෂකයාගේ සහ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා අතර වෙනස ඇමති කබීර් කියයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment