ප්‍රමුඛ පුවත 1

ඒක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙලේ දෙවන දිනය අදයි

(උදයම් , කොළඹ) – ඒක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙලේ දෙවන දිනය අද(13)යි.

අද(13) දිනයේ උළෙලේ ශාස්ත්‍රී සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතව තිබේ.

එය කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිතය.

ඒක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඊයේ(12) ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර  මෝදි මහතාග් ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

මෙම උළෙල සඳහා රටවල් 80ක් නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් සහභාගී වීමට නියමිතය.

“සමාජ සාධාරණත්වය හා ස්ථිරසාර සාමය උදෙසා බෞද්ධ ඉගැන්වීම්“ යන්න තේමාව කරගනිමින් උළෙල පැවැත්වේ.

ජාත්‍යන්තර වෙසක් උළෙල හෙට(14) දිනයේද පැවැත්වෙනු ඇත.

හෙට(14) දිනයේ උළෙලෙන් අනතුරුව එහි සමාප්තිය, මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

කොළඹට දකුණු මුහුදේදී යාත්‍රාවක් ගිනි ගනී (UPDATE)

Mohamed Dilsad

“උතුරේ වී ගොවීන්ට අස්වැන්නට සාධාරණ මිලක්”ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

‘තීන්දුව හරි අතට’ ශ්‍රීලනිප සමුළුව ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment