ප්‍රමුඛ පුවත 1

අපරාධ සංවිධානවල ක්‍රියාකාරකම් පාලනය කිරීමට පියවර

(UTV | කොළඹ) – කැලණි ගඟ ආශ්‍රිත අවිස්සාවේල්ල සහ වැල්ලම්පිටිය දක්වා වන ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ සංවිධානවල ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ.

බස්නාහිර පළාත් උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ එම ඒකකය ස්ථාපිත කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරට

Mohamed Dilsad

රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වීම රටේ ප්‍රතිපත්තිය විය යුතුයි [VIDEO]

Mohamed Dilsad

මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි..

Mohamed Dilsad

Leave a Comment