ප්‍රමුඛ පුවත 1

මීළඟ මහමැතිවරණය ලබන වසරේ අප්‍රේල් මස ?

 

(UTV | කොළඹ) –  මීළඟ මහමැතිවරණය ලබන වසරේ අප්‍රේල් මස 25, 27, හෝ 28 දිනයන් අතරින් එක් දිනයකදී පැවැත්වීමට ඉඩ ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

ලබන වසරේ මාර්තු මුල් සතියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මීළඟ මහමැතිවරණය අදාළ දිනයන් අතරින් එක් දිනයකදී පැවැත්වීමට ඉඩ ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සතියක් තුළදී පොහොර තොග ගොවි ජන සේවා මධ්‍යස්ථාන වෙත යවන්න -ඇමති උපදෙස්

Mohamed Dilsad

සහරාන් හෂීම් සමග පුහුණුව ලැබූ තවත් 3ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

NTJ කොළඹ දිස්ත්‍රික් සංවිධායකව ඇප මත මුදා හැරේ

Mohamed Dilsad

Leave a Comment