ප්‍රමුඛ පුවත 1

රූමි මොහොමඩ් 6 දක්වා රිමාන්ඩ්

(UTV | කොළඹ ) – හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ  මෙහෙයවීම යටතේ පැවැත්වුණු සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට මූල්‍ය පහසුකම් සපයා දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මොහොමඩ් හෂීම් ලබන 6 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙයි.

Mohamed Dilsad

කොරෝනා මර්ධනයට දළදා මාලිගාවේ අරමුදලෙන් ලක්ෂ 100 ක පරිත්‍යාගයක් [PHOTOS]

Mohamed Dilsad

ලෝක ආර්ථික සමුළුව 2018දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙයිද?

Mohamed Dilsad

Leave a Comment