ප්‍රමුඛ පුවත 1

රූමි මොහොමඩ්ට ඇප ලබාදීමට නීතිපති විරුද්ධ වෙයි [UPDATE]

(UTV | කොළඹ) – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ට ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය පළ කරන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න සඳහන් කළාය.

බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වෙයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සැකකරුට විදෙස්ගතවීම තහනම් කරමින් ඊයේ (30) නියෝගයක් ද නිකුත් කළා.

 


(UTV | කොළඹ) – සුදු වෑන් මාධ්‍ය සකච්ඡාව්වට මුදල් යෙදවූ බවට සැකකෙරෙන රූමි මොහමඩ්  රහස් පොලිසිය වෙත භාරවෙයි.

මීට ටික වෙලාවකට පෙර ඔහු කොළඹ රහස් පොලිස් මුලස්ථානය වෙත පැමිණ භාර වී ඇත.

Related posts

අපේක්ෂකයින් අද මැතිවරණ කොමිසමට

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

Mohamed Dilsad

ඉදිරි දිනවල වර්ෂාව තවත් වැඩිවන ලකුණු

Mohamed Dilsad

Leave a Comment